konboot 2.1 - පස්වර්ඩ් එක remove නොකර හොරට ඔනිම windows os එකටට රින්ගන්න.
Windows password එකක් bypass කරන විදිහ කියන්නේ password කඩන්නේත් නැතුව තියෙන password එකට කිසි හානියක් නොකර account එකකට log වෙන හැටි ගැන .konboot කියල පොඩිම පොඩි මෘදුකන්ගයක්. (2MB) තියෙන්නේ. කලබල නොවි අපි වැඩේට බහිමුකෝ. ඔක්කෝම ටික කියවන්න. අවසනේන් අයේ මුලට අවිත් වැඩ කරන්න පටන් ගමු.
මේක ඉගන ගනන් කියල දේන්නේ උනත්. කිසිම අවුලක් නැහැ ඔනිම දේකට බවිත කලාට. හේතුව අපේ FQA එක බලන්නකෝ.
konboot 2.1 එක මෙතනින් Download කරගන්න.
(තප්පර කිහිපයකින් ඔබගේ බාගත කිසිම සුවන්ක්රියව සිදුවේ.)
මේ software එක දැනට ඔයාල use කරන Windows OS වලින් කිව්වොත්. Windows XP (SP2) ඉදන් නවතම සංස්කරනය (Windows 8.1 )දක්කවම. කිසිදු බදවකින් තොර්ව බවිතකරල හැකි බවට. නිශ්පධකයින් කියනවා.
හරි මේ software එක නමින් තේරනව වගේම boot කරල තමයි use කරන්නේ .CD එහෙකට floppy (floppy බවිතයේන් ඉවත් කොට ඇත.) එහෙකට වගේම pen එහෙකත් දාල boot කරන්න පුළුවන් .
හරි මේ software එක නමින් තේරනව වගේම boot කරල තමයි use කරන්නේ .CD එහෙකට floppy (floppy බවිතයේන් ඉවත් කොට ඇත.) එහෙකට වගේම pen එහෙකත් දාල boot කරන්න පුළුවන් .
CD එහෙකට දාගන්නේ මෙහෙමයි
rar ෆයිල් එක unrar කරගන්න. (වෑඩේ අවුල් වගේනම් How to / FQA) කියන එක බලන්න.
KON BOOT v2.0 CD
කියල folder එකේ තින KON BOOT v2.0.iso File එක CD එහෙකට burn කරන්නයි තින්නේ .
නැත්තන් අපි බලමු pen එකට දාගන්න හැටි .
konboot 2 usb කියන folder එකට යන්න .එකේ තින පල්ලෙහා රූපේ පෙන්නන විදිහට USB_INSTALL කියන vbs file ඩබල් click කරලාදන්නකෝ.(තින files delete කරන්න යන්නත් එපා )
හරි ඊටපස්සේ එන window එකට ok දීල බලාගෙන ඉන්න විතරයි තින්නේ ඔක්කොම windows close වුනාම pen එක ගලවගන්න .
(pen එකේ වෙන මොනවා හෝ files තිනම් copy එකක් ගෙන තියාගන්න.මේ වැඩේදී pen එක format වෙන නිසා.)
දැන් ඔයාලට තින්නේ password එක bypass කරන්න ඕන machine එකෙන් PEN එක හරි CD එක හරි boot කරන්න එක .
BISO වලින් BOOT Setting හදන්වලින්න
ගොඩක් අය දන්නවා .ඒ වුනාට දන්නේ නැති අයටත් එක්ක කියන්නම් .
සාමාන්‍යයෙන් Bios වලට සහ boot menu එකට යන keys computer එකක් ON වෙන කොටම එන screen එකේ පෙන්නවා .මේක computer වර්ගයෙන් වර්ගයට වෙනස් ඒ නිසා හරියටම key එක මොකද්ද කියල කියන්න බෑ .
Ese ,F1 ,F2 ,F8 ,F12 ,DEL
මේ ඔක්කොම හරි ඔබලා බලනන්. මුකුත් වෙන්නේ නැහැ.
හැම BIOS MENU එකකම තියෙනවා Boot Manager හෝ ඉට සමාන වචනයක් තියෙනවා. boot කියන නමය කොහොමත්ම තියේනවා. මේ රුපවල තියේන්නේ ඒ වගේ Menu. වර්ග දේකක BIOS MENU වල BOOT MANAGER.
දැන් ඔයා pen එකේන් boot කරනවනම් USB.... 1st. boot media එකට දේන්න.
CD එකක්නම් CD/DVD Drive එක තොරලා. Save කරලා restar කරන්න.
හරි දැන් boot කරාම screen එකක් ඒවි .
දැන් Enter හරි ඔබන්න .එතකොට මේ වගේ screen එකක් ඇවිත් windows load වේවි .
හරි දැන් password එක ඉල්ලනකොට මුකුත් නොගහා enter කී එක ඔබලා දන්න.
කොහොමද වැඩේ password එක නැතුවම ඇතුලට ගියා.
මේ වැඩේනම තෙරේනවා ඇති windows යනු අරක්ෂිත OS එකක් නොවන බවට. සමන්ය කටයුතුවලට පමනක් මේම මෙහේයුම් පද්දති මලාව හොද බවත්. කියන්න ඔනි. ඉස්සරට යද්දි ලොකේ හොදම දේවල් දේන්නම්කෝ. අපේ එක්කම ඉන්නකෝ.