Singreesi Unicode 1.8 Free Download - සට පට ගලා සිංහල ටයිප් කරන්න මේන්න ගන්න.
නිකම්ම Portable පාවිච්චි කරන්නයි තියෙන්නේ.
කොච්චර දෙයක්ද නේ. ඔයා ගව තියෙන්නේ පරන P3 පරිගනකයක් උනත්. ඔයට හැම වේලම ඉන්ටෙර්නෙට් තිබ්බේ නැතත්. මෙක බවිතට කිසිම බදවක් නැහැ.
තව GIMP වගේ ගොඩක් මෘදුකන්ගත් එක්කත් සුපිරියටම වැඩ කරනව. ෆේස්බුක් එකේ පොස්ට් දන්න උනත් මේක බවිතට ගන්න පුලුවන්. සම්පුර්නයේන්ම නොමිලේ වගේම. අප්ඩේට අරකයි මේකි නැහැ මේ මෘදුකන්ගයේ. හරි අටුව ටික ඔනි නැහැනේ. පවිචිචි කරද්දිම තෙරේයි.
මේක Google transliteration එකෙන් Type කරනවට වඩා ලේසියි. තව ගොඩක් මෘදුකංග (Google input tool,Pencil...etc ) තියේනව නමුත් මේච්චර හොද නැහැ. මේකට මහ ලොකු රැම් දරිතවයක්වත් , CPU යුසෙජ් එකක්වත් යන්නේ නැහැ. හරිම පොඩි සරල මෘදුකංගයක්. අනික Internet නැති අයට වුනත් මේකෙන් Type කරන්න පුළුවන් offline tool එකක් මේක.
XP /Vista වලට සමහර විට Error එකක් එයි. ඒ .NET ස්ථාපනය කරලා නැතිවුනහම ඒකට ඔයාලා .NET Framework 2.0 ට වඩා වැඩි එකක් Install කරගන්න වෙනවා. .
XP /Vista වලට පස්සේ අපු Windows 7, Windows 8, Windows 8.1 ගින්දර වගේ වැඩ.
මේ තියෙන්නේ මේ Software එකේ Screenshot එකක්.
Software එක මෙතනින් Download කරගන්න.
(තප්පර කිහිපයකින් ඔබගේ බාගත කිසිම සුවන්ක්රියව සිදුවේ.)
මේක Download කරගත්තට පස්සේ ඒ Rar File
එක Unzip කරගන්න. ඒකේ ඇතුලේ ඇති Song 1, Song 2, Song 3, Song 4..... ආදි
File ටිකක් ඇති ඊට පස්සේ ඔයාලා Software එක open කරලා අර Text File එකක්
Open කරගන්න. ඊට පස්සේ ඒක Type කරලා තියන හැටි ඉගෙනගන්න බලන්න. මේකේ සිංහල
Type කරන්න තියෙන්නේ නිකන් SMS ගහනවා වගේයි. නමුත් සමහර අකුරු තියනවා වෙනස්
අකුරු. ටිකක් කල්පනාකරලා බලලා තේරුම් ගන්න බලන්න. ඕකේ ඇති
Singreesi_1_8_Help කියලා PDF File එකක් ඒකත් උපයෝගි කරගන්න. ඒකෙත් තියනවා
සමහර අකුරු ගහන හැටි.
(
මේ අපේ සයිට් එකේ පල වේනි පොස්ට් එක. ඉතින් අපිත් සින්හලේන්ම වැඩ කරන නිසම මේක දේන්න හිතුවා ඔයලටත්. ඒ වගේම අපිත් මේක් තමා පවිච්චි කරන්නේ.අපේ ගව කුහක ගතිය නැහැ. හැම දේම නොමිලේ අරගේන ලොකු සින් දේන්නත් ඔනි නැහැනේ.
)