Breaking News
Loading...

Recent Post

Sunday, April 6, 2014
konboot 2.1 - පස්වර්ඩ් එක remove නොකර හොරට ඔනිම windows os එකටට රින්ගන්න.

konboot 2.1 - පස්වර්ඩ් එක remove නොකර හොරට ඔනිම windows os එකටට රින්ගන්න.

Windows password එකක් bypass කරන විදිහ කියන්නේ password කඩන්නේත් නැතුව තියෙන password එකට කිසි හානියක් නොකර account එකකට log වෙන හැටි ගැන .

konboot කියල පොඩිම පොඩි මෘදුකන්ගයක්. (2MB) තියෙන්නේ. කලබල නොවි අපි වැඩේට බහිමුකෝ. ඔක්කෝම ටික කියවන්න. අවසනේන් අයේ මුලට අවිත් වැඩ කරන්න පටන් ගමු.

මේක ඉගන ගනන් කියල දේන්නේ උනත්. කිසිම අවුලක් නැහැ ඔනිම දේකට බවිත කලාට. හේතුව අපේ FQA එක බලන්නකෝ.

konboot 2.1 එක මෙතනින් Download කරගන්න.
(තප්පර කිහිපයකින් ඔබගේ බාගත  කිසිම සුවන්ක්‍රියව සිදුවේ.)

මේ software එක දැනට ඔයාල use කරන Windows OS වලින් කිව්වොත්. Windows XP (SP2)  ඉදන් නවතම සංස්කරනය (Windows 8.1 )දක්කවම. කිසිදු බදවකින් තොර්ව බවිතකරල හැකි බවට. නිශ්පධකයින් කියනවා.

හරි මේ software එක නමින් තේරනව වගේම boot කරල තමයි use කරන්නේ .CD එහෙකට floppy (floppy බවිතයේන් ඉවත් කොට ඇත.) එහෙකට වගේම pen එහෙකත් දාල boot කරන්න පුළුවන් .

CD එහෙකට දාගන්නේ මෙහෙමයි

rar ෆයිල් එක unrar කරගන්න. (වෑඩේ අවුල් වගේනම් How to / FQA) කියන එක බලන්න.


KON BOOT v2.0 CD
කියල folder එකේ තින  KON BOOT v2.0.iso File එක CD එහෙකට burn කරන්නයි තින්නේ .

නැත්තන් අපි බලමු pen එකට දාගන්න හැටි .

konboot 2 usb කියන folder එකට යන්න .එකේ තින පල්ලෙහා රූපේ පෙන්නන විදිහට USB_INSTALL කියන vbs file ඩබල් click කරලාදන්නකෝ.(තින files delete කරන්න යන්නත් එපා )



හරි ඊටපස්සේ එන window එකට ok දීල බලාගෙන ඉන්න විතරයි තින්නේ ඔක්කොම windows close වුනාම pen එක ගලවගන්න .

(pen එකේ වෙන මොනවා හෝ files තිනම් copy එකක් ගෙන තියාගන්න.මේ වැඩේදී pen එක format වෙන නිසා.)

දැන් ඔයාලට තින්නේ password එක bypass කරන්න ඕන machine එකෙන් PEN එක හරි CD එක හරි boot කරන්න එක .

BISO වලින් BOOT Setting හදන්වලින්න 
ගොඩක් අය දන්නවා .ඒ වුනාට දන්නේ නැති අයටත් එක්ක කියන්නම් .


සාමාන්‍යයෙන් Bios වලට සහ boot menu එකට යන keys computer එකක් ON වෙන කොටම එන screen එකේ පෙන්නවා .මේක computer වර්ගයෙන් වර්ගයට වෙනස් ඒ නිසා හරියටම key එක මොකද්ද කියල කියන්න බෑ .

Ese ,F1 ,F2 ,F8 ,F12 ,DEL

මේ ඔක්කොම හරි ඔබලා බලනන්. මුකුත් වෙන්නේ නැහැ.

හැම BIOS MENU එකකම තියෙනවා  Boot Manager හෝ ඉට සමාන වචනයක් තියෙනවා. boot කියන නමය කොහොමත්ම තියේනවා. මේ රුපවල තියේන්නේ ඒ වගේ Menu. වර්ග දේකක BIOS MENU වල BOOT MANAGER. 

දැන් ඔයා pen එකේන් boot කරනවනම් USB.... 1st. boot media  එකට දේන්න.

CD  එකක්නම් CD/DVD Drive එක තොරලා. Save කරලා restar කරන්න.



හරි දැන් boot කරාම screen එකක් ඒවි .


දැන් Enter හරි ඔබන්න .එතකොට මේ වගේ screen එකක් ඇවිත් windows load වේවි .
හරි දැන් password එක ඉල්ලනකොට මුකුත් නොගහා enter කී එක ඔබලා දන්න.

කොහොමද වැඩේ password එක නැතුවම ඇතුලට ගියා.

මේ වැඩේනම තෙරේනවා ඇති windows  යනු අරක්ෂිත OS එකක් නොවන බවට. සමන්‍ය කටයුතුවලට පමනක් මේම මෙහේයුම් පද්දති මලාව හොද බවත්. කියන්න ඔනි. ඉස්සරට යද්දි ලොකේ හොදම දේවල් දේන්නම්කෝ. අපේ එක්කම ඉන්නකෝ.
Google funny tricks - පට්ට ගුගල් වෑඩකෑලි  කරලම බලන්න

Google funny tricks - පට්ට ගුගල් වෑඩකෑලි කරලම බලන්න

කිවම අපි කවුරුත් දන්න කියන අයතනයක්නේ. මේ අයතනයේ ලොගෝ එකට පිස්සු ෆන් එකක් දේන්න ඔයලත් පුලුවන්. කරන්න මහ ලොකු දෙවල් නැහැ. කරන්න තියෙන්නේ පහල දිලා තියේන උපදේස් පිලිපදින එක විතරයි.
  • Google gravity
google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google logoඑක කඩාගෙන වැටීම

  • Epic Google
google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google logo එක ටික ටික විශාල වීම

  • Weenie Google
google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google logo එක ටික ටික කුඩා වීම

  • Elgoog
google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම

  • Google Hacker
google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න
මෙන්න google logo එක hack වෙලෝ

  • Play PacMan on Google
google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න
google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?

  • Do a Barrel Roll
google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google logo එකම වටයක් කැරකෙනව.

  • Tilt
google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google logo එක පැත්තකට ඇල වෙනව

  • Google Sphere
google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.

  • Annoying Google
google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?

  • Google Gothic
google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

  • Google Rainbow
google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google logo එක දේදුන්නක් වගේ

  • Google 133t
google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

  • ewmew fudd
google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

  • xx-klingon
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

  • xx-piglatin
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේ ලතින් භාෂාව

  • let it snow
google එකට ගිහින් කියල let it snow ටයිප් කරල එන්ටර් කරන්න.මෙන්න google logo එකට හිම
වැටෙනව!!

  • Santa Claus
google එකට ගිහින් කියල Santa Claus ටයිප් කරල එන්ටර් කරන්න.

  • Christmas Lights
google එකට ගිහින් කියල Christmas Lights ටයිප් කරල එන්ටර් කරන්න.

  • Hanukkah
google එකට ගිහින් කියල Hanukkah ටයිප් කරල එන්ටර් කරන්න.

- අන්තර්ජලය ඇසුරු -
Hide IP කරලා internet යන්න පුලුවන්ද ? දැනගන්න

Hide IP කරලා internet යන්න පුලුවන්ද ? දැනගන්න

මේ වගේ ගොන් ප්‍රශ්ණ අහන්න ඒපා... මේවා අහනවත් එක්කම තමන්ගෙයි, ජාතියෙයි රෙදි එවලෙම ගැලවෙනවා.

අන්දරේ Facebook user කෙනෙක් යැයි උපකල්පනය කරන්න. අන්දරෙයා නිතර දෙවේලේ බුකිය පැත්තේ එනවා, යනවා.
අන්දරේයා හෙන මෝඩයා. ඌ දන්නෙ නෑ කොහොමද තමන්ගේ පරිඝණකය අන්තර්ජාලයට සම්භන්ද වෙන්නෙ කියලා.

අන්දරේ ගේ පරිඝනකයේ IP address එක 007.
අන්තර්ජාලය හරහා සියලු සන්නිවේදනයන් වෙන්නේ data පැකට්ටු එහා මෙහා ගමන් කිරීමෙන් කියලා දන්නවා ඇතිනේ..
අන්දරයා facebook site එකට යද්දී තමන්ගේ පරිඝනකයෙන් Data packet කිහිපයක් Facebook ආයතනේ තියෙන
Linux Server පරිඝනකය වෙත යවනවා. ඒ server පරිඝනකයෙන් photo, video, text ඕක්කොම අන්දරේගේ එකට එවනවා.

අන්දරේ කවදාවත හිතුවේ නැ කොහොමද මේ Facbook එකේ ඉඳන් එන data packet හරියටම තමන්ගේ පරිඝණකයට එන්නෙ කියලා.
ඇත්ත කතාව මෙකයි. ඔය එවන හැම data packet එකකම මුද්දරයක් ගහලා එවන්නේ. ඒ මුද්දරේ තමයි අන්දරේ ගේ IP address.
ඔය data packet ඇමරිකාව, එන්ගලන්තය, චීනය, අපාය, දිව්‍යලෝකය පහු කරාලා එද්දි මැදින් හිටන් එන්න router උපකරණ ඔය packet
වල තියෙන ලබන්නාගේ IP address එක් බලලා, කෙටිම මාර්ගය ඔස්සේ අන්දරේගේ පරිඝනකයට එවනවා.

දැන් ගොන් අන්දරයා තමන් ගේ IP එක හැන්ගුවොත් අර එන data පැකට් එන්නේ මොන යකාගේ කොම්පුටරයටද???

Facekook එකෙන් ලියුමක් ලියලා, ලිපිනය ලියන්නේ නැතුව තැපැල් පෙට්ටියට දැම්මොත් ඒක අන්දරේට එන්නෙ නෑ.

අන්දරේටම හරියන්න Windows වලට software හදන එවුන් Real Hide IP, IP Hider Pro වගේ software හදලා තියෙනවා. ඒවායෙන් කරන්නේ කුලියට අතර මැදින් තැපැල් පෙට්ටියක් අරන්, ඒකට ලියුම් ගෙන්නවා ගන්න එක, මිසක් IP එක අතුරුදහන් කර ලියුම් ගෙන්වාගැනීම නොවේ.

Saturday, April 5, 2014
Typing Master v7.0.1.79 Pro -සට සට ගලා ටයිප් කරන්න ඉගන්න ගන්න.

Typing Master v7.0.1.79 Pro -සට සට ගලා ටයිප් කරන්න ඉගන්න ගන්න.


අද කලේ  ටයිපින් බෑ කියන්නේ .....හිනා යන කතවක්නේ. පට්ටම චා වේනවනේ තැනකට ගියම ටයිපින් ස්පීඩ් එක නැති උනම සහා කිබොර්ඩ් එක හුරු මදි උනම. ඒ විතරක්ද ගේම් එකක් ගහනන්ත් මේකම ඔනිනේ.

*තව එක අතින් ටයිප් කරනව වෙන්න ඇති ඔයත් ලජ්ජාහයි ඇ. තව දුරටත් එහේම වෙන්න දේන්න ඒපා.

ඔයා වැඩ්ඩේක්නම් මොනිටර් එක දිහා බලන්නේත් නැතුව ඇස් පියාන ටයිප් කරන්න පුලුවන් වේන්න ඔනි. එත් එහේම දැනට බැරුව ඇති. එත් ඉස්සරට ඔයාට හොදට ටයිපින් කරන්න පුරුදු කරන්නයි මම හදන්නේ. හොව් මම නේමේ මේ මෘදුකන්ගේ.



 ඉතින් මේකනම් කැක් කරලා තියේන එකක්.  කැක් එක දගන්න විදිහ මේ rar ෆයිල් එක ඇතුලේ ඇති.

මේක බවිත කරන විදිහනම් හරිම ලේසි වගේම අසත් හිතේන පොඩි ගේම්ස් ටිකකුත් තියෙනවා. ඒ වගේම ඔයට ලකුනුත් දේනවා.


හරි හරි මේතනින් බගන්නකෝ.


මේ ෆයිල් එක unzip කිරිමෙදි ඔයගේන් පස්වර්ඩ් එකක් ඉල්ලනවා  එකට මේනන් මේ ටික දේන්න. 

 www.softgober.blogspot.com
(තප්පර කිහිපයකින් ඔබගේ බාගත  කිසිම සුවන්ක්‍රියව සිදුවේ.)

මේක Download කරගත්තට පස්සේ ඒ Rar File එක Unzip කරගන්න. 
AIMP3 - සිංදු මරන්න මේන්න පට්ටම player එක.

AIMP3 - සිංදු මරන්න මේන්න පට්ටම player එක.

ඔන්න ගේනවා සිංදු අහන්නම කියලම තින පට්ටම පේයර් එකක් තමා මේක. පට්ට කියන්න හෙතුව තම සිංදුවට click කල සැනින් පරන Pentium 4 පරිගනකයේත් පට්ටේටම වැඩ කිරිමයි.


* තවත් කියනවන්ම් මේක සම්පුර්නයේන්ම නොමිලේ ලැබේන මෘදුකංගයක්. ඉතමත් ලස්සන වගේම පවිච්චියට පහසුම පහසුයි. නිකන් main skin එක win-amp වගේ.



* ඔඩියෝ ෆයිල් විතරක් මෙකේ වැඩ කරන්නේ.  ඒ උනට ජෙට් ඔඩියෝ වගේ ඒවට වඩා ගොඩක් sound තියෙනව.

* ටූල් බර් මූඩ් එකත් තියෙනව එකනම් පට්ටම පට්ට. සිස්ටම් ට්‍රරේ එකේ මේ මෘදුකංගයේ අයිකන් එක උඩට ගිය ගමන් පොප් අප් එකක් මතුවේනව මෙන්න මෙ විදිහට. කැමතිනම් මේක හැම වෙලම පෙන විදහටත් තියගන්න පුලුවන්.



* තව ගෝඩාක් skin  තියේනවා. මේතනින් අරගන්නකෝ.



නැත්හම් බගත්ත skin එක උඩ ඩබල් click කරල දනන්කෝ එතකොටත් ඔප්ශන් වලට ඒනවා.  එකෝල්ල. AIMP3  එකේ Options වල තින skin click කරලා ඔයලා ගත්ත skin ඒක තොරලා දන්න.

(නැත්හම් බගත්ත skin එක උඩ ඩබල් click කරල දනන්කෝ එතකොටත් ඔප්ශන් වලට ඒනවා. )



තව ගොඩක් දේ තිනවා හැමදේම කියද්දි අගයක් නැහැනේ. ඔයම හොයලා බලන්න. අවුලක් තියෙනම් කමේන්ට් එකක් දන්නකෝ.

ඉතින් අ‍ටුවා ටික වගේ පල් හල්ලක් ඔනි නැහැනේ මෙන්න පහලින් බගන්න. 


Friday, April 4, 2014
Singreesi Unicode 1.8 Free Download - සට පට ගලා සිංහල ටයිප් කරන්න මේන්න ගන්න.

Singreesi Unicode 1.8 Free Download - සට පට ගලා සිංහල ටයිප් කරන්න මේන්න ගන්න.

සට පට ගලා සිංහල ටයිප් කරන්න දෙන්න යන්නේ සිංහලෙන් Type කරන්න පුළුවන් Software එකක්.මේක Install කරන්න දෙයක් නෑ.

නිකම්ම Portable පාවිච්චි කරන්නයි තියෙන්නේ.

කොච්චර දෙයක්ද නේ. ඔයා ගව තියෙන්නේ පරන P3 පරිගනකයක් උනත්. ඔයට හැම වේලම ඉන්ටෙර්නෙට් තිබ්බේ නැතත්. මෙක බවිතට කිසිම බදවක් නැහැ.


තව GIMP වගේ ගොඩක් මෘදුකන්ගත් එක්කත් සුපිරියටම වැඩ කරනව. ෆේස්බුක් එකේ පොස්ට් දන්න උනත් මේක බවිතට ගන්න පුලුවන්. සම්පුර්නයේන්ම නොමිලේ වගේම. අප්ඩේට අරකයි මේකි නැහැ මේ මෘදුකන්ගයේ. හරි අ‍ටුව ටික ඔනි නැහැනේ. පවිචිචි කරද්දිම තෙරේයි.




මේක Google transliteration එකෙන් Type කරනවට වඩා ලේසියි. තව ගොඩක් මෘදුකංග (Google input tool,Pencil...etc  ) තියේනව නමුත් මේච්චර හොද නැහැ. මේකට මහ ලොකු ‍රැම් දරිතවයක්වත් , CPU  යුසෙජ් එකක්වත් යන්නේ නැහැ. හරිම පොඩි සරල මෘදුකංගයක්. අනික Internet නැති අයට වුනත් මේකෙන් Type කරන්න පුළුවන් offline tool එකක් මේක.


XP /Vista වලට සමහර විට Error එකක් එයි. ඒ .NET ස්ථාපනය කරලා නැතිවුනහම ඒකට ඔයාලා .NET Framework 2.0 ට වඩා වැඩි එකක් Install කරගන්න වෙනවා. .



XP /Vista වලට පස්සේ අපු  Windows 7,  Windows 8, Windows 8.1     ගින්දර වගේ වැඩ. 



මේ තියෙන්නේ මේ Software එකේ Screenshot එකක්.



Software එක මෙතනින් Download කරගන්න.


(තප්පර කිහිපයකින් ඔබගේ බාගත  කිසිම සුවන්ක්‍රියව සිදුවේ.)


මේක Download කරගත්තට පස්සේ ඒ Rar File එක Unzip කරගන්න. ඒකේ ඇතුලේ ඇති Song 1,  Song 2, Song 3, Song 4..... ආදි File ටිකක් ඇති ඊට පස්සේ ඔයාලා Software එක open කරලා අර Text File එකක් Open කරගන්න. ඊට පස්සේ ඒක Type කරලා තියන හැටි ඉගෙනගන්න බලන්න. මේකේ සිංහල Type කරන්න තියෙන්නේ නිකන් SMS ගහනවා වගේයි. නමුත් සමහර අකුරු තියනවා වෙනස් අකුරු. ටිකක් කල්පනාකරලා බලලා තේරුම් ගන්න බලන්න. ඕකේ ඇති Singreesi_1_8_Help කියලා PDF File එකක් ඒකත් උපයෝගි කරගන්න. ඒකෙත් තියනවා සමහර අකුරු ගහන හැටි.


(
මේ අපේ සයිට් එකේ පල වේනි පොස්ට් එක. ඉතින් අපිත් සින්හලේන්ම වැඩ කරන නිසම මේක දේන්න හිතුවා ඔයලටත්. ඒ වගේම අපිත් මේක් තමා පවිච්චි කරන්නේ.අපේ ගව කුහක ගතිය නැහැ. හැම දේම නොමිලේ අරගේන ලොකු සින් දේන්නත් ඔනි නැහැනේ.
)
Copyright © 2014 by BCB Asia GmbH. All rights reserved.